"සැකසීම්" "සැකසීම්" "ජාලය" "සීමා කළ පැතිකඩ" "උපාංගය" "අභිරුචි" "දුරස්ථ සහ අතිරේක උපාංග" "පෞද්ගලික" "ගිණුම්" "ගිණුම එක් කරන්න" "ගිණුම ඉවත් කරන්න" "සමමුහුර්ත කළ යෙදුම් තෝරන්න" "දැන් සමමුහුර්ත කරන්න" "සමමුහුර්ත වෙමින්…" "අවසාන සමමුහුර්ත කළ %1s" "අබලයි" "ගිණුම ඉවත් කරන්න" "ගිණුම ඉවත් කළ නොහැක" "දැන් සමමුහුර්ත කරන්න %1$s" "සමමුහුර්තය ආසාර්ථකයි" "සමමුහුර්තය සක්‍රීයයි" "ජාලය" "Wi-Fi" "ඊතර නෙට්" "පරිලෝකනය සැමවිට ලබාගත හැක" "Wi-Fi අක්‍රිය විට දී පවා, google හි පිහිටීම් සේවාව සහ වෙනත් යෙදුම්වලට ජාල සඳහා ස්කෑන් කිරීමට ඉඩ දෙන්න" "WiFi" "තිර සුරැකුම" "දර්ශනය" "හඬ" "වට ශබ්ද" "පද්ධති ශබ්ද" "යෙදුම්" "ආචයනය සහ යළි පිහිටුවන්න" "උපස්ථය සහ නැවත පිහිටුවීම" "කර්මාන්තශාලා දත්ත යළි පිහිටුම" "ක්‍රමාංකණය" "හැඹිලිගත කළ දත්ත හිස් කරන්න ද?" "මෙය සියලුම යෙදුම් සඳහා හැඹිලිගත කළ දත්ත හිස් කරනු ඇත." "යෙදුම් බාගන්නා ලදි" "පද්ධති යෙදුම්" "ධාවනය වන යෙදුම්" "උපකරණය එකතු කරන්න" "යුගල කරමින්…" "සම්බන්ධ වෙමින්…" "යුගල කළ නොහැකි විය" "අවලංගු කරන ලදි" "යුගලිත" "මෙවලම" "යුගල ඉවත් කරන්න" "බැටරි %1$d%%" "උපාංගය යුගල කිරීම ඉවත් කරමින්…" "සම්බන්ධියි" "අතිරේක උපාංග සඳහා සොයමින්…" "ඔබගේ බ්ලූටූත් උපාංග යුගළ කිරීමට පෙර, ඒවා යුගළ කිරීමේ ආකාරයේ තිබෙන බව සහතික කර ගන්න්න." "උපාංගය සොයාගත් අතර, තත්පර %1$s තුළ ස්වයංක්‍රියව යුගළ වේ" "මෙම ක්‍රියාවට සහය නොදක්වයි." "බ්ලූටූත් යුගල කිරීමේ ඉල්ලීම" "
%1$s
සමග යුගල කිරීමට
එය මෙම මුර යතුර පෙන්වන්නේදැයි තහවුරු කර ගන්න:
%2$s" "වෙතින්:
%1$s

මෙම උපාංගය සමඟ යුගල කරන්නද?" "සමඟ යුගල කිරීමට:
%1$s

එය මත ටයිප් කරන්න:
%2$s, ඉන්පසු Return හෝ Enter." "%1$s,
සමග යුගල කිරීමට, උපාංගයට අවශ්‍ය මුරපද යතුර ටයිප් කරන්න" "%1$s,
සමග යුගල කිරීමට, උපාංගයට අවශ්‍ය මුරපද යතුර ටයිප් කරන්න" "සාමාන්‍යයෙන් 0000 හෝ 1234" "යුගල කරන්න" "අවලංගු කරන්න" "Google Cast" "දිනය සහ වේලාව" "භාෂාව" "යතුරුපුවරුව" "මුල් පිටු තිරය" "සොයන්න" "ආරක්ෂාව සහ සීමා" "කථනය" "ආදාන" "ප්‍රවේශ්‍යතාව" "වර්ධක විකල්ප" "කිසිවක් නැත" "භාවිතය සහ නිර්ණය" "පද්ධතිය යාවත්කාලීන කිරීම" "පිළිබඳ" "උපාංගයේ නම" "යළි අරඹන්න" "නීතිමය තොරතුරු" "විවෘත මූලාශ්‍ර බලපත්‍ර" "Google නීතිමය" "බලපත්‍ර දත්ත ලබාගත නොහැක" "අනුකෘතිය" "අනුවාදය" "අනුක්‍රමාංකය" "තැනුම" සංවර්ධකයෙක් වීමට පියවර %1$d ක් ඇතින් ඔබ දැන් සිටියි. සංවර්ධකයෙක් වීමට පියවර %1$d ක් ඇතින් ඔබ දැන් සිටියි. "දැන්වීම්" "ඔබ දැන් සංවර්ධකයෙකි!" "අවශ්‍ය නැත, ඔබ දැනටමත් සංවර්ධකයෙකි." "නොදනී" "SELinux තත්වය" "අබලයි" "අනුදත්" "බල කරමින්" "අමතර පද්ධති යාවත්කාල කිරීම්" "තත්ත්වය" "ජාලය, අනුක්‍රමික අංක සහ වෙනත් තොරතුරු" "අත්පොත" "නියාමන තොරතුරු" "මෙම උපාංගය පිළිබඳ ප්‍රතිපෝෂණ යවන්න" "උපකරණ ID" "පාදම් කලාප අනුවාදය" "Kernel අනුවාදය" "නොතිබේ" "තත්ත්වය" "බැටරි තත්ත්වය" "බැටරි මට්ටම" "SIM තත්ත්වය" "IMEI තොරතුරු" "බ්ලූටූත් ලිපිනය" "ක්‍රියාකාරීව ඇති කාලය" "4G MAC ලිපිනය" "නීතිමය තොරතුරු" "ප්‍රකාශන හිමිකම" "බලපත්‍රය" "නියමයන් සහ කොන්දේසි" "පද්ධති WebView බලපත" "වෝල්පේපර" "චන්ද්‍රිකා රූප සපයන්නන්:\n©2014 CNES / Astrium, DigitalGlobe, Bluesky" "දුර්වල" "සාධාරණ" "හොඳයි" "අනර්ඝ" "MAC ලිපිනය" "සංඥා ප්‍රබලතාව" "IP ලිපිනය" "Wi-Fi ජාලයේ නම ඇතුලත් කරන්න" "අන්තර්ජාල සබඳතාව" "සම්බන්ධියි" "සම්බන්ධ වී නොමැත" "වෙනත් විකල්ප" "සියල්ල බලන්න" "අඩුවෙන් බලන්න" "තිබෙන ජාල" "WPS හරහා සම්බන්ධ කරන්න" "නව ජාලයක් එකතු කරන්න" "ආරක්ෂක වර්ගය" "WPS හරහා සම්බන්ධ කරන්න" "වෙනත් ජාලය…" "මඟ හරින්න" "කිසිවක් නැත" "WEP" "WPA/WPA2 PSK" "802.1x EAP" "පරිලෝකනය කරමින්…" "%1$s සඳහා වින්‍යාස කිරීම සුරැකීම කළ නොහැක" "%1$s වෙත සම්බන්ධ වීමට නොහැකි විය" "%1$s සොයාගත නොහැක" "Wi-Fi මුරපදය වලංගු නොවේ" "Wi-Fi ජාලය සම්බන්ධතාව පිළිගත්තේ නැත" "වින්‍යාස කිරීම %1$s ප්‍රොක්සිය සහ IP සැකසීම් ද?" "ප්‍රොක්සියේ සැකසීම්" "ප්‍රොක්සි ධාරකනාමය:" "ප්‍රොක්සියේ තොට:" "ප්‍රොක්සිය මඟ හැරයන්නේ:" "IP සැකසීම්" "IP ලිපිනය" "ද්වාරය:" "ජාල උපසර්ගයේ දිග:" "DNS 1:" "DNS 2:" "Proxy සැකසීම් වලංගු නැත" "IP සැකසීම් වලංගු නැත" "%1$s ජාලයේ සුරකින ලදී" "නැවත උත්සාහ කරන්න" "තිබෙන ජාල බලන්න" "%1$s වෙත සම්බන්ධ කරමින්" "%1$s සඳහා වින්‍යාස කිරීම සුරකමින්" "සම්බන්ධ කරන්න" "ජාලය අමතක කරන්න" "සුරකින ලද මුරපදය ඇතුළත්ව, මෙම ජාලයට සම්බන්ධ වීමට භාවිතා කළ තොරතුරු සියල්ල මෙය ඉවත් කරයි" "හරි" "වෙනස් කරන්න" "වෙනස් කරන්න එපා" "හරි" "එපා (නිර්දේශිතයි)" "කිසිවක් නැත" "අතින් කරන" "DHCP" "ස්ථිතික" "තත්වයේ තොරතුරු" "උසස් විකල්ප" "වලංගු IP ලිපිනයක් ඇතුලත් කරන්න." "වලංගු වාහල ලිපිනයක් ඇතුළු කරන්න." "වලංගු DNS ලිපිනයක් ඇතුළු කරන්න" "0 ත් 32 අතර දිගින් යුත් ජාල උපසර්ගයක් ඇතුළු කරන්න." "වලංගු IP ලිපිනයක් ඇතුළු කරන්න.\nඋදාහරණය: 192.168.1.128" "වලංගු IP ලිපිනයක් ඇතුළු කරන්න නැතහොත් හිස්ව තබන්න.\nඋදාහරණය: 8.8.8.8" "වලංගු IP ලිපිනයක් ඇතුළු කරන්න නැතහොත් හිස්ව තබන්න.\nඋදාහරණය: 8.8.4.4" "වලංගු IP ලිපිනයක් ඇතුළු කරන්න නැතහොත් හිස්ව තබන්න.\nඋදාහරණය: 192.168.1.1" "වලංගු ජාල උපසර්ග දිගක් ඇතුළු කරන්න.\nඋදාහරණය: 24" "සංග්‍රාහකයේ නම අවලංගුය." "මෙම බැහැර කිරීමේ ලැයිස්තුව වලංගු නොවේ. බැහැර කිරීමේ වසම්වල කොමා මගින් වෙන්වූ ලැයිස්තුවක් ඇතුලත් කරන්න." "තොට ක්ෂේත්‍රය හිස් විය නොහැක." "සංග්‍රාහක ක්ෂේත්‍රය හිස් නම්, තොට ක්ෂේත්‍රය හිස්ව තබන්න" "තොට වලංගු නැත." "HTTP නියුතුව බ්‍රව්සරය විසින් භාවිත කරන අතර වෙනත් යෙදුම් වලින් භාවිත නොකළ හැක." "වලංගු තොටක් ඇතුළු කරන්න.\nඋදාහරණය: 8080" "බැහැර කරන වසම්වල කොමාවලින් වෙන් වූ ලැයිස්තුවක් ඇතුළු කරන්න නැතහොත් හිස්ව තබන්න.\nඋදාහරණය: example.com,mycomp.test.com,localhost" "වලංගු සත්කාරක නමක් ඇතුළු කරන්න.\nඋදාහරණය: proxy.example.com" "ජාලය සම්බන්ධ කර ඇත" "ජාලයට සම්බන්ධ කර නැත" "%1$s වෙත දැනටමත් සම්බන්ධ කර තිබේ. වෙනස් ජාලයකට සම්බන්ධ කරන්නද?" "නොදන්නා ජාලයක්" "හරි" "අවලංගු කරන්න" "ආචයනය" "ලබා ගත හැක" "සම්පූර්ණ ඉඩ: %1$s" "ගණනය කරමින්…" "යෙදුම්" "බාගැනීම්" "ඡායාරූප සහ වීඩියෝ" "ශබ්ද" "විවිධ." "හැඹිලිගත දත්ත" "ගැලවීම" "මැකීම සහ ෆෝමැට්" "මකා උපාංග ගබඩාව ලෙස ෆෝමැට් කිරීම" "මකා ඉවත් කළ හැකි ගබඩාව ලෙස ෆෝමැට් කිරීම" "උපාංගය ආචයනයක් ලෙස ෆෝමැට් කිරීම" "සම්බන්ධ වී නොමැත" "මෙම ගබඩාව වෙත දත්ත සංක්‍රමණය කරන්න" "වෙනත් ගබඩාවක් වෙත දත්ත සංක්‍රමණය කිරීම" "උපස්ථ කිරීමට යෙදුම් නැත" "මෙම උපාංගය ගබඩාව අමතක කරන්න" "මෙම ධාවකයේ අඩංගු යෙදුම් හෝ දත්ත භාවිත කිරීමට, එය නැවත සම්බන්ධ කරන්න. විකල්පමය වශයෙන්, ධාවකය ලබා ගත නොහැකි නම් ඔබට මෙම ගබඩාව අමතක කිරීමට තේරීමට හැකිය.\n\nඔබ අමතක කිරීමට තේරුවහොත්, උපාංගයෙහි අඩංගු සියලු දත්ත සදහටම අහිමි වනු ඇත.\n\nඔබට පසුව යෙදුම් යළි ස්ථාපනය කිරීමට හැකි නමුත්, මෙම උපාංගයෙහි ගබඩා කර ඇති දත්ත අහිමි වනු ඇත." "උපාංග ගබඩාව" "ඉවත් කළ හැකි ගබඩාව" "යළි පිහිටුවන්න" "%1$s සවි කරන ලදි" "%1$s සවි කිරීමට නොහැකි විය" "USB ගබඩාව යළි සබඳින ලදී" "%1$s ආරක්ෂිතව ගලවන ලදි" "%1$s ආරක්ෂිතව ගැලවීමට නොහැකි විය" "ඉවත් කිරීමට ධාවකය සොයා ගැනීමට නොහැකි විය" "%1$s ෆෝමැට් කරන ලදි" "%1$s ෆෝමැට් කිරීමට නොහැකි විය" "උපාංග ගබඩාව ලෙස ෆෝමැට් කිරීම" "USB ධාවකය ආරක්ෂා කිරීම සඳහා එය ෆෝමැට් කිරීම අවශ්‍ය වේ. ආරක්ෂිත ෆෝමැට් කිරීමෙන් පසු, මෙම ධාවකය මෙම උපාංගයේ පමණක් වැඩ කරනු ඇත. ෆෝමැට් කිරීම මඟින් ධාවකය තුළ ගබඩා කර ඇති සියලු දත්ත මකා දමනු ඇත. දත්ත නැතිවීම වළක්වා ගැනීමට, උපස්ථ කිරීම සලකා බලන්න." "මැකීම සහ ෆෝමැට් කිරීම" "ෆෝමැට් කිරීමෙන් පසු, ඔබට මෙම USB ධාවකය අනෙකුත් සියලු උපාංගවල භාවිත කළ හැකිය. සියලු දත්ත මකනු ඇත. පළමුව වෙනත් උපාංග ගබඩාවකට යෙදුම් ගෙන යාම මගින් උපස්ථ කිරීමට සලකා බලන්න." "USB ධාවකය ෆෝමැට් කරමින්…" "මෙයට මොහොතක් ගත විය හැකිය. කරුණාකර ධාවකය ඉවත් නොකරන්න." "දත්ත සංක්‍රමණය කිරීමට ගබඩාව තේරීම" "%1$s වෙත දත්ත ගෙන යන්න" "ඔබේ ඡායාරූප, ගොනු හා යෙදුම් දත්ත %1$s වෙත ගෙන යන්න. මෙයට විනාඩි කිහිපයක් ගත විය හැකිය. සමහර යෙදුම් මෙම ගෙන යාම තුළ නිවැරදිව ක්‍රියා නොකරනු ඇත." "දැන් ගෙන යන්න" "පසුව ගෙන යන්න" "%1$s වෙත දත්ත සංක්‍රමණය" "%1$s වෙත දත්ත සංක්‍රමණය කිරීමට නොහැකි විය" "%1$s වෙත දත්ත ගෙන යමින්…" "මෙයට මොහොතක් ගත විය හැකිය. කරුණාකර ධාවකය ඉවත් නොකරන්න.\nසමහර යෙදුම් මෙම ගෙන යාම තුළ නිවැරදිව ක්‍රියා නොකරනු ඇත." "මෙම ධාවකයේ වේගය අඩු බවක් පෙනේ." "ඔබට දිගටම කරගෙන යා හැකි නමුත්, මෙම ස්ථානයට ගෙන ගිය යෙදුම් ගැස්සීමට සහ දත්ත මාරු සඳහා දිගු කාලයක් ගැනීමට හැකිය. වඩාත් හොඳ කාර්යසාධනයක් සඳහා වඩා වේගවත් ධාවකයක් භාවිත කරන්න." "ෆෝමැට්" "යෙදුම් උපස්ථ කරන්න" "%1$s හි ගබඩා කළ යෙදුම්" "%1$s හි ගබඩා කළ යෙදුම් සහ දත්ත" "%1$s ලබා ගත හැකිය" "උපාංග ගබඩාව පිටතට ගන්න" "උපාංග ගබඩාව පිටතට ගත් විට එය ක්‍රියා කිරීම නතර වනු ඇත. මෙම USB ධාවකය මෙම උපාංගය මත පමණක් ක්‍රියා කිරීමට ෆෝමැට් කර ඇත. එය වෙනත් ඒවා මත ක්‍රියා නොකරනු ඇත." "%1$s ඉවතට ගනිමින්…" "භාවිත කරන ලද ගබඩාව" "%1$s ගෙන යමින්…" "ගෙන යාම අතරතුර ධාවකය ඉවත් කරන්න එපා.\nගෙන යාම සම්පූර්ණ වන තුරු මෙම උපාංගයේ %1$s යෙදුම ලබාගත නොහැකි වනු ඇත." "උපාංග ගබඩාව අමතක කරන්නද?" "\'අමතක කරන්න\' සමගින් මෙම ධාවකයේ ගබඩා කර ඇති ඔබේ දත්ත සියල්ල සදහටම අහිමි වනු ඇත. ඔබ ඉදිරියට කර ගෙන යාමට කැමතිද?" "අමතක කරන්න" "USB ධාවකය සම්බන්ධිතයි" "සොයන්න" "උපාංගය ගබඩාව ලෙස සකසන්න" "ඉවත් කළ ගබඩාව ලෙස සකසන්න" "ගැලවීම" "%1$s ඉවත් කරන ලදී" "සමහර යෙදුම් නොතිබෙනු ඇත නැතහොත් ධාවකය යළි සබඳින තෙක් නිවැරදිව ක්‍රියා නොකරයි." "අවශ්‍ය තරම් ආචයන ඉඩ නොමැත." "යෙදුම නොපවතී." "යෙදුම පිටපත්-ආරක්ෂණය කර ඇත." "ස්ථාපන ස්ථානය වලංගු නොවේ." "බාහිර මාධ්‍යවල පද්ධති යාවත්කාලීනයන් ස්ථාපනය කළ නොහැක." "බාහිර මාධ්‍යවල උපාංග පරිපාලක ස්ථාපනය කළ නොහැකිය." "තව දැනගන්න" "නැවත උත්සාහ කරන්න" "WPS මාර්ගකාරකයන් සඳහාසොයමින්…" "ඔබගේ රවුටරයේ Wi-Fi ආරක්‍ෂිත පිහිටුම් බොත්තම ඔබන්න.\nඑය \"WPS\" ලෙස හැඳින්විය හැකි අතර හෝ මෙම සංකේතය අඩංගු විය හැක:" "ඔබගේ මාර්ගකාරකයේ PIN %1$s ඇතුලත් කරන්න." "ඔබ PIN එක ඇතුළු කළ පසු, සම්පූර්ණ වීමට ස්ථාපනයට මිනිත්තු 2 ක් පමණ ගත වේ" "Wi-Fi මාර්ගකාරකයක් සොයාගත නොහැක" "Wi-Fi මාර්ගකාරකයේ ආරක්ෂක සැකසුම් (WEP) සහය නොදක්වයි" "Wi-Fi මාර්ගකාරකයේ ආරක්ෂක සැකසුම් (TKIP) සහය නොදක්වයි" "තවත් WPS සැසියක් ක්‍රියාවේ පවතී. තවත් මිනිත්තු කිහිපයකින් යළි උත්සාහ කරන්න." "දිනය" "වේලාව" "දිනය සකසන්න" "වේලාව සකසන්න" "වේලා කලාපය සකසන්න" "%2$s, %1$s" "පැය 24 ආකාරය භාවිත කරන්න" "%1$s (%2$s)" "ස්වයංක්‍රීය දිනය සහ kaalay" "ජාලයෙන්-සැපයූ වේලාව භාවිතා කරන්න" "ක්‍රියාවිරහිත කරන්න" "ජාලයෙන්-සැපයූ වේලාව භාවිතා කරන්න" "සංක්‍රමණ-ප්‍රවාහ සැපයූ කාලය භාවිතා කරන්න" "ක්‍රියාවිරහිත කරන්න" "ස්ථානය" "ඔබගෙන් අවසර ඉල්ලූ යෙදුම්වලට ඔබගේ ස්ථාන තොරතුරු භාවිතයට ඉඩ දෙන්න" "ස්ථානය සඳහා කැමැත්ත" "ආකාරය" "මෑත කාලීන ස්ථාන ඉල්ලීම්" "මෑතකදී යෙදුම් කිසිවක් ස්ථානය ඉල්ලා නැත" "ඉහළ බැටරි භාවිතය" "අඩු බැටරි භාවිතය" "ස්ථානය නිමානය කිරීමට Wi‑Fi භාවිතා කරන්න" "ස්ථාන තත්වය" "ස්ථානීය සේවා" "සක්‍රිය කරන්න" "අක්‍රිය කරන්න" "Google ස්ථාන සේවා" "3 වැනි පාර්ශ්ව ස්ථානීය සේවා" "ස්ථානය වාර්තාකරණය" "ස්ථාන ඉතිහාසය" "Google මෙම විශේෂාංගය Google Now සහ Google සිතියම් වැනි නිෂ්පාදන තුළ භාවිතා කරයි. ස්ථාන වාර්තා කිරීම සක්‍රිය කිරීම මෙම විශේෂාංගය භාවිතා කරන ඕනෑම Google නිෂ්පාදනයකට ඔබගේ Google ගිණුම සම්බන්ධයෙන් ඔබගේ උපාංගයෙහි ඉතාමත් මෑතකාලීන ස්ථාන දත්ත ආචය කර භාවිතා කිරීමට ඉඩ දේ." "මෙම ගිණුම සඳහා ස්ථාන ඉතිහාසය සක්‍රිය කර ඇති විට, ඔබගේ යෙදුම මඟින් භාවිතා කිරීම සඳහා ඔබගේ උපාංගයේ ස්ථාන දත්ත Google ට ආචය කළ හැක.\n\nඋදාහරණයක් ලෙස, ඔබට දිශාවන් ලබාදීමට Google සිතියම් වලට සහ Google Now වලට විශාල තදබදය පිළිබඳ දැනුම් දෙයි.\n\nඕනෑම වේලාව ඔබට ස්ථාන ඉතිහාසය අක්‍රිය කළ හැක, නමුත් එසේ කිරීමෙන් එය මැකෙන්නේ නැත. ඔබගේ ස්ථාන ඉතිහාසය බලන්න සහ කළමනාකරණය කරනය කිරීමට, maps.google.com/locationhistory වෙත පැමිණෙන්න." "ස්ථානයේ ඉතිහාසය මකන්න" "මෙම Google ගිණුම සඳහා මෙම උපාංගයේ ආචිත කරන ලද සියලුම ස්ථාන ඉතිහාසය මෙය මකවී. මෙම මැකීම ඔබට අස් කළ නොහැක. Google Now ඇතුළත්ව ඇතැම් යෙදුම්, වැඩ කිරීම නැවතී." "සේවා" "සේවා සැකසුම්" "ඉහළම විභේදනයක් ඇති පෙළ" "සිරස්තල" "වීඩියෝව මත යටි ලියමන කළ පෙළ වාසාලිම වැසීම සඳහා සැකසීම්" "දර්ශනය" "සක්‍රිය කරන්න" "අක්‍රිය කරන්න" "විකල්ප පෙන්වන්න" "වින්‍යාස කිරීම" "භාෂාව" "පෙළ ප්‍රමාණය" "සිරස්තල මෝස්තරය" "අභිරුචි විකල්ප" "අක්ෂර පවුල" "පෙළ වර්ණය" "මායිම් වර්ගය" "මායිම් වර්ණය" "පසුබිම පෙන්වීම" "පසුතල වර්ණය" "පසුබිම් පාරාන්ධතාව" "සිරස්තල මෙවැනි ආකාරයට පෙනේ" "පෙළ පාරාන්ධතාව" "කවුළුව පෙන්වන්න" "කවුළු වර්ණය" "කවුළු පාරාන්ධතාව" "කළු මත සුදු" "සුදු මත කළු" "කළු මත කහ" "නිල් මත කහ" "අභිරුචි" "සුදු" "කළු" "රතු" "කොළ" "නිල්" "මයුර නිල්" "කහ" "දම්පාට තද රතු" "සබල කරන්න" "වින්‍යාසය" "%1$s භාවිත කරන්න ද?" "මුරපද හැර, සියලුම වර්ග වල පෙළ %1$s ට එකතු කළ හැක. ණයවර පත් අංක වැනි පුද්ගලික දත්ත මෙහි අඩංගු විය හැක." "%1$s නවත්වන්නද?" "%1$s හරි තේරීමෙන් අවසන් වේ." "පෙළ සිට කථනය" "යාන්ත්‍රණය වින්‍යාස කිරීම" "මුරපද කියවන්න" "වරණ එන්ජිම" "කථන ශීඝ්‍රතාව" "නියැදිය ධාවනය කරන්න" "හඬ දත්ත ස්ථාපනය කරන්න" "පොදු" "නිදොස්කරණය" "ආදානය" "සිත්තම" "නිරීක්ෂණය" "යෙදුම්" "අවදියෙන් සිටින්න" "HDCP පරික්ෂාව" "HDMI ප්‍රශස්තිකරණය" "දැන් නැවත අරඹන්න ද?" "මෙම සකස් කිරීම යාවත්කාලීන කිරීමට, ඔබගේ උපාංගය යළි පණගැන්විය යුතුයි" "කිසිදා පරික්ෂා නොකරන්න" "DRM අන්තර්ගතය සඳහා පමණක් පිරික්සන්න" "සැමවිටම පරික්ෂා කරන්න" "Bluetooth HCI ලොග් කිරීම" "ඊ-තැපැල් ලිපිනය" "USB නිදොස්කරණය" "ව්‍යාජ ස්ථානයන්ට අවසර දෙන්න" "නිදොස් කිරීමේ යෙදුම තෝරන්න" "නිදොස්කරණය සඳහා රැඳෙන්න" "USB ඔස්සේ යෙදුම් සත්‍යාපනය කරගන්න" "හානිකර හැසිරීම සඳහා ADB/ADT හරහා ස්ථාපනය කළ යෙදුම් පරික්ෂා කරන්න" "විස්තරාත්මක Wi‑Fi ලොග් කිරීම" "විස්තරාත්මක Wi‑Fi ලොග් කිරීම සබල කරන්න" "ස්පර්ශ පෙන්වන්න" "සූචක පිහිටීම" "පිරිසැලසුම් සීමා පෙන්වන්න" "GPU පෙනුම් යාවත්කාලීන පෙන්වන්න" "දෘඪාංග ස්ථරය පෙන්වන්න" "GPU වැඩිකොට දක්වනවා" "පෘෂ්ඨ යාවත්කාලීන පෙන්වන්න" "කවුළු සජීවිකරණ පරිමාණය" "සංක්‍රමණ සජීවන පරිමාණය" "සජීවක කාල පරාස පරිමාණය" "තදබල ආකාරය සබල කිරීම" "GPU විදැහුමප්‍රොෆයිල් කරන්න" "අනුරේඛන සබල කරන්න" "ක්‍රියාකාරකම් තබාගන්න එපා" "පසුබිම් ක්‍රියාවලි සීමාව" "සියලුම ANR පෙන්වන්න" "නින්ද අබල කරන්න" "DRM අන්තර්ගතය සඳහා පමණක් භාවිතා කරන්න" "උපරිම විභේදනය සහ උපරිම රාමු අනුපාතය සඳහා දර්ශනය ප්‍රශස්තරකණය කරන්න. අල්ට්‍රා HD දර්ශන වලට පමණක් මෙය බලපායි. මෙය වෙනස් කිරීමෙන් ඔබගේ උපාංගය යළි පණගැන්වේ." "බ්ලූටූත් HCI ස්නුප් ලොග කිරීම සබල කරන්න" "USB සම්බන්ධ කර ඇති විට නිදොස්කරණ ආකාරය" "නිදොස් කළ යෙදුම් ක්‍රියාකිරීමට පෙර ඇමිණීම සඳහා නිදොස්කරණය වෙත බලා සිටියි" "ක්ලිප් සීමා, මායිම්, ආදිය පෙන්වන්න." "GPU සමග ඈඳෙන විට තිරයේ ඇතුලත Flash නරඹයි" "යාවත්කාලීන වූ විට Flash දෘඪාංග ස්ථර කොළ පැහැති වේ" "හොඳම සිට නරක දක්වා: නිල්, කොළ, ලා රතු, රතු" "යාවත්කාලීන කළ පසු සම්පූර්ණ Flash කවුළුවම මතුපිටට පැමිණේ" "මූලික පොටේ යෙදුම්, දිගු මෙහෙයුම් කරන විට තිරය ෆ්ලෑෂ් කරන්න" "adb shell dumpsys gfxinfo තුළ විදැහුම් කාලය මනින්න" "සක්‍රිය කරන්න" "අක්‍රිය කරන්න" "සක්‍රිය කරන්න" "අක්‍රිය කරන්න" "එකඟ වේ" "එකඟ නොවේ" "නොදන්නා මුලාශ්‍ර" "ධාවක ගබඩාව හැර අනෙකුත් ප්‍රභවයන්ගෙන් යෙදුම් ස්ථාපනය කිරීමට අවසර ලබා දෙයි" "සියලු නොදන්නා මූලාශ්‍ර" "ඔබගේ උපාංගය සහ පෞද්ගලික දත්ත නොදන්නා මූලවල යෙදුම් මගින් ප්‍රහාරයට ලක්ව අනතුරට භාජනය වීමට ඉඩ ඇත. මෙම යෙදුම් භාවිතයෙන් ඔබගේ උපාංගයට සිදුවිය හැකි හානි හෝ දත්ත හානි සඳහා ඔබ සම්පූර්ණයෙන්ම වගකීම භාරගන්නා බවට ඔබ එකඟ වේ." "යෙදුම් සත්‍යාපනය" "හානියක් ඇති කළ හැකි යෙදුම් වල ස්ථාපනය කලින් ඉඩ නොදෙන්න හෝ අනතුරු අඟවන්න" "කවදාවත් නෑ" "DRM අන්තර්ගතය සඳහා" "සැමවිටම" "හොඳම විභේදනය" "හොඳම රාමු අනුපාතය" "අක්‍රිය කරන්න" "වැඩිකොට දක්වනවා ඇති ප්‍රදේශ පෙන්වන්න" "වැඩිකොට දක්වනවා ගණකය පෙන්වන්න" "කිසිවක් නැත" "කිසිවක් නැත" "සජිවිකරණය අක්‍රිය කිරීම" "සජීවීකරණ පරිමාණය .5x" "සජීවීකරණ පරිමාණය 1x" "සජීවීකරණ පරිමාණය 1.5x" "සජිවිකරණ පරාසය 2x" "සජීවිකරණ පරිමාණය 5x" "සජිවිකරණ පරාසය 10x" "අක්‍රිය කරන්න" "තිරයෙහි පටි ලෙස" "සම්මත සීමාව" "පසුබිම් ක්‍රියාවලි නොමැත" "උපරිම වශයෙන් 1 ක්‍රියාවලියක්" "උපරිම ලෙස ක්‍රියාවලි 2 කි" "උපරිම ලෙස ක්‍රියාවලි 3 කි" "උපරිම ලෙස ක්‍රියාවලි 4 කි" "ඉතා සෙමින්" "මන්දගාමී" "සාමාන්‍ය" "වේගවත්" "ඉතා වේගවත්" "වර්තමාන යතුරුපුවරුව" "වින්‍යාස කිරීම" "යතුරුපුවරු විකල්ප" "ගණනය කරමින්…" "ඔබගේ Wi-Fi ජාලය තෝරන්න" "යළි නම් කරන්න" "Wi-Fi සංදර්ශකය" "PIN අවශ්‍යයි" "පහත භාවිතයෙන් ක්‍රියාව සම්පූර්ණ කරන්න" "මෙම ක්‍රියාව සඳහා මෙම විකල්පය සෑමවිටම භාවිතා කරන්න?" "සැමවිටම භාවිතා කරන්න" "එක් වාරයයි" "මෙම ක්‍රියාව සිදු කිරීමට කිසිදු යෙදුමකට නොහැකිය." "ආපසු" "ආදාන" "පාරිභෝගික ඉලෙක්ට්‍රෝනික පාලකය (CEC)" "උපාංගය පාලන සැකසීම්" "Blu-ray" "රැහැන" "DVD" "ක්‍රීඩා කොන්සෝලය" "Aux" "පාරිභෝගිකයාගේ නම" "%1$s ආදානය සඳහා නමක් ඇතුළු කරන්න." "සැඟවුණු" "මෙම ආදානය පෙන්වන්න" "නම‍" "HDMI පාලකය" "HDMI උපාංග පාලනය කිරීමට රූපවාහිනීයට ඉඩ දෙන්න" "උපාංගය ස්වයංක්‍රීයව බලය අක්‍රිය වීම" "රූපවාහිනීය සමඟ HDMI උපාංග වල බලය අක්‍රිය කර ඇත" "රූපවාහිනීයේ ස්වයංක්‍රීය බලය සක්‍රිය" "HDMI උපාංගය සමඟ රූපවාහිනීයේ බලය සක්‍රිය කරන්න" සම්බන්ධිත ආදාන සම්බන්ධිත ආදාන සූදානම්ව ඇති ආදාන සූදානම්ව ඇති ආදාන සම්බන්ධිත නැති ආදාන සම්බන්ධිත නැති ආදාන "ඔබගේ ගිණුම තුළ යෙදුම් සහ අන්තර්ගත වෙත පිවිසීම සීමා කරන්න" "සීමා කළ පැතිකඩ" "%1$s මඟින් පාලනය කරන ලදී" "සීමා කරන ලද පැතිකඩ සඳහා මෙම යෙදුම සහය නොදක්වනු ඇත" "මෙම යෙදුමට ඔබගේ ගිණුම් ප්‍රවේශ කළ හැක." "ස්ථානය" "ඔබගේ ස්ථානයේ තොරතුරු භාවිතා කිරීමට යෙදුමට ඉඩ දෙන්න" "සීමා කළ පැතිකඩ ඇතුළු කරන්න" "පිටවීම සීමා කළ පැතිකඩ" "සීමා කළ පැතිකඩ මකන්න" "සීමා කළ පැතිකඩක් සෑදීම" "සැකසීම්" "යෙදුම් වලට ඉඩ දෙන්න" යෙදුම් %d කට ඉඩ දෙන ලදි යෙදුම් %d කට ඉඩ දෙන ලදි "අවසරලත්" "අවසර නැත" "අභිරුචිකරණ කළ සීමා කීරීම" "මොහොතක්…" "PIN එක වෙනස් කරන්න" "%1$s\n%2$s" "මෙම යෙදුමට ඔබේ ගිණුම්වලට පිවිසිය හැකිය. %1$s මගින් පාලනය කෙරේ" "මෙම නාලිකාව නැරඹිමට PIN එක ඇතුළු කරන්න" "මෙම වැඩසටහන නැරඹිමට PIN එක ඇතුළු කරන්න" "PIN එක ඇතුළු කරන්න" "අළුත් PIN එකක් සකසන්න" "අලුත් PIN එක නැවත ඇතුළු කරන්න" "පරණ PIN එක එකතු කරන්න" "ඔබ PIN අංකය වැරදියට 5 වරක් ඇතුළු කර ඇත.\nතත්පර %1$d කින් නැවත උත්සාහ කරන්න." "PIN වැරදියි, නැවත උත්සාහ කරන්න" "PIN එක ගැලපී නැත" "%1$s සඳහා මුරපදය ඇතුළු කරන්න" "සාර්ථකව සම්බන්ධ විය" "සාර්ථකව සුරකින ලදී" "අනුවාදය %1$s" "විවෘත කරන්න" "බලෙන් නැවැත්වීම" "ඔබ යෙදුමක් බලෙන් නැවැත් වුවහොත්, එය නුසුදුසු ලෙස හැසිරිය හැකිය." "අස්ථාපනය කරන්න" "ඔබට මෙම යෙදුම අස්ථාපනය කිරීමට අවශ්‍යද?" "යාවත්කාලීන අස්ථාපනය කිරීම" "මෙම Android පද්ධති යෙදුම සඳහා වන සියලු යාවත්කාලීන අස්ථාපනය කරනු ඇත." "අක්‍රිය කරන්න" "මෙම යෙදුම අක්‍රිය කිරීමට ඔබට අවශ්‍ය ද?" "සක්‍රිය කරන්න" "මෙම යෙදුම සක්‍රිය කිරීමට ඔබට අවශ්‍ය ද?" "භාවිත කරන ලද ගබඩාව" "%2$s හි %1$s ක් භාවිත කර ඇත" "දත්ත හිස් කිරීම" "මෙම යෙදුමේ සියලු දත්ත ස්ථිරව මකා දමනු ඇත.\nමෙයට සියලු ගොනු, සැකසීම්, ගිණුම්, දත්ත සමූහ සහ තවත් අඩංගුය." "සුපුරුදු හිස් කරන්න" "සමහර ක්‍රියා සඳහා මෙම යෙදුම දියත් කිරීමට සකසා ඇත" "සුපුරුදු සකසා නැත" "හැඹිලිය හිස් කරන්න" "දැනුම්දීම්" "අවසර" "හරි" "අවලංගු කරන්න" "සක්‍රිය කරන්න" "අක්‍රිය කරන්න" "තිරය ක්‍රියාවිරහිත කරන්න" "තිර සුරැකුම" "දැන් ආරම්භ කරන්න" "ආරම්භ කරන වේලාව" "මෙම අක්‍රිය කාලයට පසුව තිර සුරැකුම ආරම්භ වේ. තිර සුරැකුමක් තෝරා නැති නම්, සංදර්ශකය ක්‍රියාවිරහිත කෙරේ." "අක්‍රිය %1$s පසු" "උපාංගය නිද්‍රාවට පත් කරන්න" "අක්‍රීය කාල පරිච්ඡේදයකට පසු තිරය අක්‍රිය වේ." "දැනට කිසිම ගිණුමක් උපස්ථ කළ දත්ත ගබඩා නොකරයි." "ඔබේ Wi-Fi මුරපද, පිටුසන්, වෙනත් සැකසීම්, සහ යෙදුම් දත්ත උපස්ථ කිරීම නවත්වා සහ Google සේවාදායක මත ඇති සියලු පිටපත් මකා දමන්නද?" "මගේ දත්ත උපස්ථ කරන්න" "උපස්ථ ගිණුම" "ස්වයංක්‍රීය ප්‍රතිසාධනය" "උපාංගය යළි පිහිටුවන්න" "මෙමගින් ඔබේ Google ගිණුම, පද්ධති සහ යෙදුම් දත්ත සහ සැකසීම්, සහ බාගත් යෙදුම් ඇතුළුව, ඔබේ උපාංගයේ අභ්‍යන්තර ආචයනයෙන් සියලුම දත්ත මකා දමනු ඇත" "ඔබේ සියලු පෞද්ගලික තොරතුරු සහ බාගත කළ යෙදුම් මකන්නද? ඔබට මෙම ක්‍රියාව ආපසු හැරවිය නොහැක!" "සියල්ල මකන්න" "ඔබේ %1$s සඳහා නමක් තෝරන්න" "නමක් ඔබේ %1$s එයට ඔබේ දුරකථනය, ටැබ්ලට් පරිගණකය, හෝ පරිගණකය වැනි වෙනත් උපාංග වෙතින් පිවිසෙන විට හඳුනා ගැනීමට උදවු වනු ඇත." "සාලය" "මාධ්‍යය කාමරය" "පවුලේ කාමරය" "කෑම කාමරය" "ගුහාව" "නිදනකාමරය" "කුස්සිය" "අභිරුචි නමක් ඇතුලත් කරන්න..." "මෙම %1$s යළි නම් කරන්න" "මෙම %1$s දැනට \"%2$s\" යනුවෙන් නම් කෙරේ" "වෙනස් කරන්න" "වෙනස් නොකරන්න" "අවසර" "යෙදුම් අවසර" "යෙදුම් %d කින් %d කට ඉඩ දෙන ලදී" "බ්ලූටූත් අවසර ඉල්ලීම" "Android ආරක්ෂණ පැච් මට්ටම" "යෙදුම තේරීම" "(පරීක්ෂණාත්මක)" "ආරක්ෂක ප්‍රකාරයට නැවත පණ ගන්වන්න" "ඔබට ආරක්ෂක ප්‍රකාරයට නැවත පණ ගැන්වීමට අවශ්‍යද?" "මෙය ඔබ ස්ථාපනය කර ඇති සියලු තෙවන පාර්ශ්ව යෙදුම් අබල කරනු ඇත. ඔබ නැවත පණ ගැන්වූ විට ඒවා ප්‍රතිසාධනය වනු ඇත."