"කාර්යාල පැතිකඩ පිහිටුවීම"
"අපොයි!"
"කාර්යාල පැතිකඩ පිහිටුවන්න"
"ඔබගේ සංවිධානය මෙම පැතිකඩ පාලනය කරයි සහ එය ආරක්ෂිතව තබයි. ඔබගේ උපාංගයේ අනෙක් සියලු ඔබ පාලනය කරයි."
"ඔබගේ සංවිධානය මෙම උපාංගය පාලනය කිරීම සහ එය ආරක්ෂිතව තැබීම කරනු ඇත."
"මෙම පැතිකඩ ප්‍රවේශ වීමට ඊළගට එන යෙදුම් වලට අවශ්‍යය:"
"පහත යෙදුම් ඔබේ උපාංගය කළමනාකරණය කරනු ඇත:"
"ඊළඟ"
"ඔබගේ කාර්යාල පැතිකඩ පිහිටුවමින්..."
"ඔබේ ජාල ක්‍රියාකාරකම්, මෙන්ම ඔබේ උපාංගයේ ස්ථානය, ඇමතුම් ඉතිහාසය, සහ සම්බන්ධතා සෙවීම් ඉතිහාසය ඇතුළුව, සැකසීම්, සංස්ථාපිත ප්‍රවේශය, යෙදුම්, අවසර සහ මෙම පැතිකඩ සමඟ සම්බන්ධිත දත්ත නිරීක්ෂණය කිරීමේ සහ කළමනාකරණය කිරීමේ හැකියාව ඔබේ පරිපාලකට තිබේ."
"ජාල ක්‍රියාකාරකම් සහ ඔබේ උපාංගයේ ස්ථාන තොරතුරු ඇතුළුව, සැකසීම්, සංස්ථාපිත ප්‍රවේශය, යෙදුම්, අවසර සහ මෙම උපාංගය සමඟ සම්බන්ධිත දත්ත නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමේ හැකියාව ඔබේ පරිපාලකට තිබේ."
"සොරකම්වලින්-ආරක්ෂා වීමේ විශේෂාංග භාවිත කිරීම සඳහා, ඔබට ඔබේ උපාංගය සඳහා මුරපදයකින් ආරක්ෂිත තිර අගුලක් තිබිය යුතුය."
"ඔබේ සංවිධානයේ රහස්‍යතා ප්‍රතිපත්ති ඇතුළුව, තව තොරතුරු සඳහා ඔබේ පරිපාලක අමතන්න."
"තව දැනගන්න"
"අවලංගු කරන්න"
"හරි"
"මම කැමැත්ත දෙමි"
"කාර්යාල පැතිකඩ"
"මූලික පරිශීලක"
"කාර්යාල පැතිකඩ ඉවත් කරන්නද?"
"කාර්යාල පැතිකඩක් දැනටමත් තිබෙන අතර එය කළමනාකරණය කරන්නේ:"
"%s සඳහා මෙම කාර්යාල පැතිකඩ මෙය භාවිතයෙන් කළමනාකරණය කෙරේ:"
"ඉදිරියට යාමට පෙර, ""මෙය කියවන්න""."
"ඔබ දිගටම කරගෙන ගියහොත්, මෙම පැතිකඩේ සියලු යෙදුම් සහ දත්ත මැකෙනු ඇත."
"මකන්න"
"අවලංගු කරන්න"
"ඔබගේ කාර්යාල පැතිකඩේ සැකසීම ඉදිරියට කරගෙන යෑමට, ඔබගේ උපාංගය සංකේතනය කිරීමට ඔබට අවශ්‍ය වේ. මෙයට ටික වෙලාවක් ගත වේ."
"ඔබගේ උපාංගය දිගටම සකස් කිරීමට, ඔබ එය සංකේතනය කළ යුතුයි. මෙයට ටික වේලාවක් ගත වේ."
"සංකේතනය"
"සංකේතනය සම්පූර්ණයි"
"ඔබගේ කාර්යාල පැතිකඩ පිහිටුවීම දිගටම කරගෙන යාමට තට්ටු කරන්න"
"ඔබගේ කාර්යාල පැතිකඩ සැකසීමට නොහැකි විය. ඔබගේ IT අංශය සම්බන්ධ කර ගන්න හෝ පසුව නැවත උත්සාහ කරන්න."
"ඔබගේ උපාංගය කාර්යාල පැතිකඩ වෙත සහය දක්වන්නේ නැත."
"මෙම පරිශීලකයාට කාර්යාල පැතිකඩක් තිබිය නොහැකිය"
"කළමනාකරණය කරන උපාංගයක් මත වැඩ පැතිකඩක් පිහිටුවීමට නොහැකිය"
"ඔබේ උපාංගයේ පරිශීලකයන් උපරිම සංඛ්‍යාවට ළඟා වී ඇති බැවින් කාර්ය පැතිකඩක් සෑදීමට නොහැකිය. කරුණාකර අඩු තරමින් එක් පරිශීලකයෙකු ඉවත් කර නැවත උත්සාහ කරන්න."
"මෙම දියත් කරන යෙදුම මඟින් ඔබගේ කාර්යාල පැතිකඩට සහාය ලබා නොදේ. අනුකූල දියත් කරනයකට ඔබට මාරු වීමට අවශ්‍ය වේ."
"අවලංගු කරන්න"
"හරි"
"පරිශීලක පිහිටුවීම අසම්පූර්ණයි"
"කාර්යාල උපාංගයේ පරිශීලකයා"
"කාර්යාල උපාංගය පිහිටුවන්න"
"පිහිටුවීම් දත්ත සකසමින්..."
"Wi-Fi වෙත සම්බන්ධ වෙමින්..."
"පරිපාලක යෙදුම බාගනිමින්..."
"පරිපාලක යෙදුම ස්ථාපනය කරමින්..."
"උපාංග හිමිකරු සකසමින්..."
"ඔබේ උපාංගය සංකේතනයට සහාය නොදක්වයි. ඔබේ IT දෙපාර්තමේන්තුව අමතන්න."
"පිහිටුවීම නවත්වා ඔබේ උපාංගයේ දත්ත මකන්නද?"
"අවලංගු කරන්න"
"හරි"
"යළි පිහිටුවන්න"
"ඔබගේ උපාංගය කළ නොහැක. ඔබගේ IT අංශය සම්බන්ධ කරගන්න."
"මෙම උපාංගය දැනටමත් පිහිටුවා තිබේ."
"Wi-Fi වෙත සම්බන්ධ විය නොහැක"
"මෙම උපාංගය කර්මාන්ත ශාලා යළි සැකසීම් ආරක්ෂාව මගින් අගුලු දමා ඇත. ඔබේ IT දෙපාර්තමේන්තුව අමතන්න."
"මකමින්"
"කරුණාකර රැඳී සිටින්න..."
"Checksum දෝෂය හේතුවෙන් පරිපාලක යෙදුම භාවිතා කළ නොහැක. ඔබගේ IT අංශය සම්බන්ධ කරගන්න."
"පරිපාලක යෙදුම බාගැනීම කළ නොහැක."
"පරිපාලක යෙදුම භාවිතා කළ නොහැක. එහි අංශ නැත හෝ විකෘති වී ඇත. ඔබගේ IT අංශය සම්බන්ධ කරගන්න."
"පරිපාලක යෙදුම ස්ථාපනය කළ නොහැක."
"පිහිටුවීම නවත්වන්නද?"
"නැත"
"ඔව්"
"අවලංගු කරමින්..."
"පැතිකඩ පිහිටුවීම් නවත්වන්නද?"
"ඔබට ඔබගේ සංවිධානය විසින් භාවිත කරන උපාංග කළමනාකරණ යෙදුම වෙතින් පසුව ඔබේ කාර්යාල පැතිකඩ පිහිටුවිය හැකිය."
"දිගටම කර ගෙන යන්න"
"නතර කරන්න"
"ප්‍රතිපාදනය කරමින්"
"CA සහතික සකස් කිරීම"
"ඔබගේ පැතිකඩ පිහිටුවීම. පිහිටුවීම ආරම්භ කරන්න"
"ඔබගේ පැතිකඩ සංකේතනය පිහිටුවන්න"
"ඔබගේ පැතිකඩ පිහිටුවීම. ප්‍රගතිය පෙන්වමින්"
"ඔබගේ උපාංගය පිහිටුවන්න. පිහිටුවීම ආරම්භ කරන්න"
"ඔබගේ උපාංග සංකේතනය පිහිටුවන්න"
"ඔබගේ උපාංගය පිහිටුවීම. ප්‍රගතිය පෙන්වමින්"
"තව දැන ගැනීමේ බොත්තම"
"%1$s නිරූපකය"
"පිහිටුවීම නිම කර කර්මාන්තශාලා යළි සකසන්නද?"
"මෙම පිහිටුවීම අවසන් කිරීම ඔබේ උපාංගය කර්මාන්ත ශාලා යළි සැකසීමට පත් කර ඔබව ආපසු මුල් තිරයට ගෙන යනු ඇත."
"අවලංගු කරන්න"
"උපාංගය යළි සකසන්න"